Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
Ramona Qumby Age 8 (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Little House Publishers (Private) Limited
Frist Edition 2020
ISBN 978-624-5173-14-3
239 Pages
සෑම දෙයක ම වගකීම පැවරී ඇත්තේ රමෝනා ට ය.
දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර, ඈ ට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසු ඈ ව බලාගන්නා කෙම්ප් මහත්මිය සමඟ සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමඟ සෙල්ලම් කළ යුතු ය. කුම්බි මහත්මිය රැකියාවට නොගියොත්, කුම්බි මහතා ට යළිත් සරසවියට යෑමට නොලැබෙනු ඇත. ඒ අතරේ, තුන්වැනි ශ්‍රේණිය රමෝනා බලාපොරොත්තු වූ තරම් සුන්දර තැනක් වන්නේ ද නැත.
#RamonaKumbiWayasaAurudu8 #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha
Reviews
There are no reviews yet.