,

රන් මකුණා

රු500.00

  • Author : කේ.ජී කරුණාතිලක
  • The Gold Bug And Other Great Stories (by Edgar Allan Poe) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Dayawansa Jayakodi publishers
  • First Edition 1996
  • ISBN 955-551-098-9
  • 245 Pages

Out of stock

Author : කේ.ජී කරුණාතිලක

The Gold Bug And Other Great Stories (by Edgar Allan Poe) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansa Jayakodi publishers

First Edition 1996

ISBN 955-551-098-9

245 Pages

“නූතන කෙටිකතාවේ පියා යැ’’යි විරුද ලද එඩ්ගර් ඇලන් පෝ,භීෂණාත්මක වාතාවරණයක් තුළින්  මිනිසාගේ චිත්ත  චෛතසික ධර්මයන් හෙළි පෙහෙළි කිරීමෙහි අතිශූර ලේඛකයෙකි. ඔහුගේ විශිෂ්ට කතා දොළොසක් මේ සංග්‍රහයට ඇතුළත් ය. ඒඩ්ගර් ඇලන් පෝ ගේ කථා සංග්‍රහයක් සිංහලෙන් මේ පළ වන්නේ ප්‍රථම වරටය.මෙහි පළ වන සියළුම කථා.විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ වශයෙන් අවිවාදයෙන් පිළිගෙන ඇත.

#RanMakuna #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana #

 

WhatsApp us