Author: චතුරංග සමරදිවාකර
THE SANDS OF TIME ( By Sidney Sheldon) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : ප්‍රතිභා ප්‍රකාශනයකි
First Edition 2020
ISBN 978-624-5152-24-7
445 Pages
ස්පාඤ්ඤයේ හමුදා නායක කර්නල් රමෝන් ඇකෝකා හා බාස්ක නිදහස් සංවිධානයේ නායක ජේම් මීරෝ අතර පවතින්නේ රුදුරු වෛරයකි. ප්‍රබල ඝට්ටනයකි. එම ගැටුමට මැදිව ආවිලාහි නිහඬ බවේ ගිලුණු කන්‍යාරාමය කැළඹී යයි. එහි ඇති රන් කුරුසිය ආරක්ෂාකාරී ලෙස දුරින් පිහිටි වෙනත් කන්‍යාරාමයක් කරා ගෙන යෑමේ වගකීම පැටවෙන්නේ එහි වූ සහෝදරියන් සිව් දෙනෙකුගේ කර පිට ය. ඔවුන් සිව් දෙනා නම් වශයෙන් මෙගන්, ලුසියා, තෙරේසා හා ග්‍රෂීලා ය.
මේගන්
තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙළෙයි.
ලුසියා
සිසිලියානු ධන කුවේරයෙකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ දිවිය රැක ගනී.
තෙරේසා
අධික දේව භක්තිය නිසා තම මිතුරියන් පාවා දීමට ඈ පෙළඹේ.
ග්‍රෂිලා
ප්‍රබල රහසක් සඟවා ගෙන සිටී.
රිකාඩෝ මෙලාඩෝගේ සිතුම් පැතුම් සුනු විසුණු වී යයි ද?
#RanKurusiya #ChathurangaSamaradiwakara # ParivarthanaNawakatha
Reviews
There are no reviews yet.