, ,

රන් කුඹලා

රු380.00

  • Author : ස්ටැන්ලි පතිරාජ
  • Publisher: Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-532-4
  • 157 Pages

Availability: 2 in stock

Author : ස්ටැන්ලි පතිරාජ

Publisher: Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-532-4

157 Pages

 

මා මෙතෙක් දුරට පැමිණ ඇත්තේ, අම්මා ගේ හා තාත්තා ගේ මග පෙන්වීමත් ආරක්ෂාව හා ආදරයත් නිසා ය. ආදර කරුණාවෙන් තොර ජීවිතය කටුකය. අභාග්‍ය සම්පන්න ය. හිතවත්ව ගොඩ නැඟූ කුසල් ගේ අධ්‍යාපනය කණගාටුදායකව වෙනස් වී යන හැටි කාගෙවත් දෛවය කාටද වෙනස් කළ හැක්කේ? මිතුරාගේ දෛවය ද මට වෙනස් කළ නොහැකි බව මම දනිමි. එහෙත් මම කෙසේ හෝ වෙනස් කරමි.

“කුසල්ට තිබුණු හැම ප්‍රශ්නයකින්ම, හොඳ පැත්තට හරවලා එයාව බේර ගත්තෙ ඔය ළමයා. ඒක කුසල්ගෙ හිතේ තියෙන නිසා තමයි, ඔය ළමයත් එක්ක යාලුකම් පැවැත්තුවෙ.”

“මම එයා වරදකට යොමු කරලා නෑ. ඒක හාමු මහත්තයාල දැන්වත් තේරුම් ගත්ත නම් හොඳටෝ ම ඇති. ඒක මුල ඉඳලම හිතුවා නම්, කුසල් හාමුගෙ ජීවිතේට, කොහොමවත් කරදර ඇති වෙන්නෙ නෑ.

ඒවට කරදර වින්දෙ, දඬුවම් ලබන්නේ එයා. සමාවෙලා මට කියන්න පුළුවන් ද කුසල් හාමුට ගෙදරත් එපා වෙලා. දෙමාපියන්වත් එපා වෙලා, හැම සැප සම්පතක්ම අත්හැර දාලා, යාලුකමත් නවත්වල. ඉස්කෝලෙ යාමත් අත්හැරලා යන්න හේතුව මොකක් ද කියලා..?”

 

#RanKumbala #Rankubala #StanleyPathiraja #SinhalaPoth #OnlineBooks

Weight 0.201 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රන් කුඹලා”

Your email address will not be published. Required fields are marked *