Author: ලියනගේ අමරකීර්ති
Publisher: Vidarshana
Third Batch 2020
ISBN 978-624-5087-099
213 Pages
මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක්රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසු කරගන්නේ නාට්‍යමය උත්ප්රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්රණයක්ද එ් අතරම මෙහි දැකිය හැකිය.
#RathuIriAdinaAtha #LiyanageAmarakeerthi #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.