Author : සෝමවීර සේනානායක
Publisher : Dayawansa Jayakodi Publishers
Fifth Batch 2020
ISBN 978-955-551-730-0
79 Pages
රජ කාලේ ළමයින් වටා රචිත ළමා නවකතා දෙකක් ඇතුළත් ‘’රජ කාලේ පුංචි ළමයි ‘’ සෝමවීර සේනානායක ලියූ 23 වැනි සාහිත්‍යය කෘතියයි.ඔහු විසින් ලියන ලද “ගඟ අද්දර කැලේ”ළමා නව කතාවේ”පහුරෙන් ගිය ගමනක්” පරිච්ජේදය රජයේ සිංහල 5 පොතට ඇතුළත්ව ළමයින් අතර බෙහෙවින් ජනප්‍රියව ඇත.”රජ කාලේ පුංචි ළමයි”කාතියද ළමයින්ගේ නුවණ දැනුම නංවා සාහිත්‍ය රසය පුබුදු කරවන අරමුණින් ලියවී ඇත.
#RajakalePunchiLamai #SomaweeraSenanayake #SinhalaPoth #LamaintaKiyaweemata






Reviews
There are no reviews yet.