,

රජ කාලේ පුංචි ළමයි

රු180.00

  • Author : සෝමවීර සේනානායක
  • Publisher : Dayawansa Jayakodi Publishers
  • Fifth Batch  2020
  • ISBN 978-955-551-730-0
  • 79 Pages

Out of stock

Author : සෝමවීර සේනානායක

Publisher : Dayawansa Jayakodi Publishers

Fifth Batch  2020

ISBN 978-955-551-730-0

79 Pages

රජ කාලේ ළමයින් වටා රචිත ළමා නවකතා දෙකක් ඇතුළත් ‘’රජ කාලේ පුංචි ළමයි ‘’ සෝමවීර සේනානායක ලියූ 23 වැනි සාහිත්‍යය කෘතියයි.ඔහු විසින් ලියන ලද “ගඟ අද්දර කැලේ”ළමා නව කතාවේ”පහුරෙන් ගිය ගමනක්” පරිච්ජේදය රජයේ  සිංහල 5 පොතට ඇතුළත්ව ළමයින් අතර  බෙහෙවින් ජනප්‍රියව ඇත.”රජ කාලේ පුංචි ළමයි”කාතියද ළමයින්ගේ නුවණ දැනුම නංවා සාහිත්‍ය රසය පුබුදු කරවන අරමුණින් ලියවී ඇත.

#RajakalePunchiLamai #SomaweeraSenanayake #SinhalaPoth #LamaintaKiyaweemata

 

Weight 0.108 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රජ කාලේ පුංචි ළමයි”

Your email address will not be published. Required fields are marked *