Author: රංජිත් කුරුප්පු
The Nazi officer’s wife (Edith Hahn Beer) කෘතියේ පරිවර්තනයකි
Publisher: Fast Publishing (Pvt) Ltd
ISBN 955-1188-58-6
271 Pages
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කීපදෙනෙකු ගේ මැදිහත් වීම මත මගේත් ඇන්ජලාගේත් ජීවිත බේරුණි.
මේ ලෝකයේ අන් කිසි ම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැනගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලාට ය. ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවකුට දැනගන්නට නොලැබෙනු ඇත.
වර්ෂ 1984 දී ෆෙරෙඩ් මියගියෙන් 1987 දී මම මගේ මවුබිම වූ ඊශ්රායලයේ පදිංචියට ගියෙමි. වෙනත් සංස්කෘතීන්ට අයත් ජාතීන් සමඟ එකට ජීවත් වීමට ලැබීමෙන් මම අසීමිත සතුටක් ලබමි.
#YuddayeAthuruKathavak #RanjithKuruppu #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.