Author : පූජ්‍ය මානෑවේ විමලරතන හිමි
Publisher: Samanthi Publisher
Second Batch 2017
ISBN 978-955-084-173-8
242 Pages
වරිග පූර්ණිකාව, අනුරාධපුර, ඉපලෝගම, මානෑව ඉරුගල් බණ්ඩාර (රවී ශෛලාශ) රාජකරුණා පෙළපතට අයත් වූවෙකි. එහි වත්මන් නිත්‍ය අයිතිකරු ලෙස දැනට කටයුතු කරන්නේ මා විසිනි. ඉරුගල් බණ්ඩාර හෙවත් රවි ශෛලාශ වංශය ආරම්භ වන්නේ රාවණාගෙනි. රාවණා රජු සම්බන්ධයෙන් විවිධ මත ඇතත්, ඔහු පිළිබඳව ඓතිහාසික වශයෙන් තොරතුරු අප හමුවේ තිබීම නිසාත් මාගේ වංශයේ ආදිතමයා නිසාත්, හෙළයේ පාලකයෙකු වශයෙන් සිටි බවට මම පෞද්ගලිකවම පිළිගනිමි.
වරිග පූර්ණිකාවට අනුව ශ්‍රී ලංකාව පුරා ඔවුන්ගේ පාලන ප්‍රදේශ සතරක් පෙන්වා දී තිබේ. ඒවා හඳුන්වා ඇත්තේ පදියම වශයෙනි. හේනු, කයිර, මණ්ඨික, පදියාන යනු යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලන ප්‍රදේශ වශයෙන් හඳුන්වයි.
#YakshaGothrikaBhashawaSahaRaviShailashaVanshaKathawa #ManeweVimalarathanaHimi #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.