Author : මිරන්ඩෝ ඔබ්සේකර
Publisher : Samanthi Publishers
First Edition 2018
ISBN 978-955-084-223-0
84 Pages
අපේ රටේ ඉතිහාසය අවුරුදු 2500 පැරණියි කියන්නඅප පුරුදු වෙලා ඉන්නවා.නමුත් එය වැරදියි.කෙසේ නමුත් වසර 125000 කට වඩා පැරණි ඉතිහාසයක් අපට ඇත ඒ බව පුරාවිද්‍යාඥයින් කරුණු සහ මානව විද්‍යාඥයින් කරුණු සොයාගෙන සාක්ෂි ඉදිරිපත් කරල තියෙනව මීට අවුරුදු 125000 පමණ එපිට කාලයකදී දකුණේ වෙරළ තීරය වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල.පතිරාජවෙල .මිනිහාගල්ල කන්ද වගේ ප්‍රදේශවලට ආදී හොමෝසාපියන්වරු ගොඩබැසි ඇති අතර එතැන් පටන් මෙරටේ මිනිසුන් වාසය කරන්නත් පටන් ගෙන ඇත.
මීට අවුරුදු 7000කට පමණ කාලයකදී අපි ඉන්දියානු භූමිකඩෙන් වෙන් වෙලා දූපතක් වූ අතර අපේ අනන්යතාවය තවදුරටත් තහවුරු වුනා ඉන් පසු සාගරයෙන් වටවූ මේ භූමිකඩේ තනිවූ හා තනිවෙච්ච අපි .අපිටම ආවේනික සම්ප්‍රදායන් තදැනුම් පද්දති ගොඩනගා ගත්තා ඒ නිසා අපේ දේශීයත්වය අපට ආවේනණික ලෙස ගොඩ නැගුනා.
#YakshaGothrikayo #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.