, ,

මෝටර කාර්මික ශිල්පය – තුන්වන කොටස

රු350.00

  • Author: සිඩ්නි සිරිවර්ධන
  • Publisher: S Godage & Sahodarayo (Pvt) Company
  • Fifth Batch 2018
  • ISBN 955-20-2608-3
  • 128 Pages

Out of stock

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

Fifth Batch 2018

ISBN 955-20-2608-3

128 Pages

මෙම ගත්කතුවරයා මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහි  දී විදුලි ශිල්පය ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද මොරටුව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් මත වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේදී මෝටර කාර්මික තාක්ෂණය පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබා ඇත.

මොරටුව ලංකා ජර්මන් කාර්මික ආයතනයේ පුහුණු කිරීම් භාර ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ සිඩ්නි සිරිවර්ධනයන්ගේ ‘මෝටර කාර්මික ශිල්පය’ නමැති මෙම ග්‍රන්ථය මඟින් තිස් වසරකට අධික කාලයක් තුළ ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කෙරේ.

#MotaraKarmikaShilpayaThunvanaKotasa #SidniSiriwardhana #SinhalaPoth

WhatsApp us