, ,

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

රු400.00

  • Author : කේ.ජී. කරුණාතිලක
  • Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Dayawansha Jayakody & Company
  • Secound Print 1998
  • ISBN 955-551-154-3
  • 338 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක

Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Dayawansha Jayakody & Company

Secound Print 1998

ISBN 955-551-154-3

338 Pages

 

මෙය මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ‌ෙඑතිහාසික නව කථාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතියට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගෙන් ගහන ය.

#MonthaKristhoSituvaraya3 #KGKarunathilaka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.234 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3”

Your email address will not be published. Required fields are marked *