, ,

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

රු400.00

  • Author : කේ.ජී. කරුණාතිලක
  • Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Dayawansha Jayakody & Company
  • Secound Print 1997
  • ISBN 955-551-100-4
  • 333 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක

Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Dayawansha Jayakody & Company

Secound Print 1997

ISBN 955-551-100-4

333 Pages

 

මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන “මස්සොලාතාව”  භිෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණ කෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.

#MonthaKristhoSituvaraya2 #KGKarunathilaka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.233 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2”

Your email address will not be published. Required fields are marked *