, , ,

මොනවද ඔට්ටු ?

රු480.00

  • Author: සමරසිංහ ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • First Edition 2021
  • ISBN 978-955-3750-45-7
  • 216 Pages

Availability: 2 in stock

Author: සමරසිංහ ගුණසේකර

Publisher: Sunera Publishers

First Edition 2021

ISBN 978-955-3750-45-7

216 Pages

 

අනිද්දා පත්‍රයේ කතුවර කේ.ඩබ්. ජනරංජන මහතා තම පත්‍රයට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් කළෙමි. මගේ ලිපි සරල අතර, බරසාර නැති බවත් මගේ අරමුණ හුදු විනෝදාස්වාදය සමඟ දැනුම ලබාදී ආකල්ප වෙනසක් කිරීමට වෑයම් කිරීම බවත් කී විට ඔහු එකඟ විය.

අවුරුදු පතා ලෝකයේ රටවල්වල වැසියන්ගේ සතුට මැනීමට එක්සත් ජාතීන් විසින් දර්ශකයක් සකස් කරනු ලබයි. 2021 දීත් ලෝකයේ සතුටින්ම සිටින ජනයා වසන රට වන්නේ පින්ලන්තයයි. ලංකාව සිටින්නේ 130 වන තැනයි. ඒ කියන්නේ අපේ මිනිසුන් බයෙන්, දුකෙන්, අසතුටින් සිටින බවයි. ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි කියමින් අප බය කරති. බොහෝ වෙද්දු ලෙඩුන් බය කරති. පූජකයෝ අපාය, නිරය ගැන කියමින් අප බය කරති.මෙසේ බය කරනු ලැබූ දුක්මුසුව බුම්මාගෙන සිටින කවරෙකුට හෝ සතුටෙන් සැහැල්ලු සිතින් ජීවිතය ගත කිරීමට උදව්වීම පින්කමකැයි මම සිතමි.

මේ, ඒ අරමුණින් ‘කතා සිරිත් සාගරය’ මැයින් පත්තරයට ලියූ ලිපි කිහිපයක එකතුවකි.

-සමරසිංහ ගුණසේකර

#MonawadaOttu #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.264 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොනවද ඔට්ටු ?”

Your email address will not be published. Required fields are marked *