Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
First Edition 2019
ISBN : 978-955-0079-12-9
94 Pages
අපි මීට පෙර නිර්මාණාත්මක චින්තනයට මඟ පෙන්වන පොත් 4 ක් ප්‍රකාශයට පත් කළෙමු. දැන් ඔබ කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නවතම කෘතිය හෙවත් පස්වන පොතයි. මේ පොත් මාලාවෙන් අප වෑයම් කරන්නේ සම්ප්රදායෙහි ඇලී, අලුතෙන් සිතන්නට පසුබාන අධ්‍යාපන ක්‍රමයක් හා ආගමික වාතාවරණයක් පවතින රටක නව පරපුරට සෑම දෙයක්ම ප්‍රශ්න කිරීම, අභියෝගවලට අලුත් විසඳුම් සෙවීමට මඟ පෙන්වීමයි.
විශ්වකර්මයා ඔබම තමයි
#MehemaHithuwothJayaNiyathai #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.