Author: ධනපාල ගුණසේකර
THE SEA – WOLF (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Wijesooriya Grantha Kendraya
Second Batch 2019
ISBN 978-955-652-055-2
384 Pages
මුහුදු වෘකයා ඔහුගේ නවකථා අතර ජනප්‍රියම නව කථාව සේ සැලකේ. සීල් මසුන් දඩයම් කරුවෙකු ලෙස දිවි ගෙවූ කාලයේ ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත මුහුදු වෘකයා සිනමා නිර්මාණ කිහිපයකටම විෂය විය. මුහුදු ජීවිතය අළලා රචිත නවකතා අතර අද්විතීය පරිකල්පන ශක්තියකින් පොහොසත් හොඳම කෘතිය ලෙස මෙය සම්භාවනාවට ලක්වෙයි.අදත් ඇමරිකාවේ ජනප්‍රිය සාහිත්‍යකරුවා ජැක් ලන්ඩන්ය. ඔහුගේ ආයු කාලය වසර හතළිහකි. ඉන් වසර දාහතක් ලේඛන කලාවටම කැප කළේය. අසරණ දරුවෙකු ලෙස ජීවිතය ඇරඹූ හෙතෙම බෙල්ලන් අල්ලන්නෙකු, සුළු පොලිස් නිලධාරියෙකු, සීල් මසුන් දඩයම් කරුවෙකු හා රන් පතල් කරුවෙකු ලෙස විවිධ සමාජ ස්ථරවල දිවි ගෙවා අවසානයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු බවට ද පත් විය.
#MuhuduVurkaya #DhanapalaGunasekara #SinhalaPoth #SinhalaParivarthanaPoth
Reviews
There are no reviews yet.