, , , , ,

මිෂන් අයින්ස්ටයින් M.E.

රු1,800.00

  • Author: දිලීප ජයකොඩි 
  • WATCHERS (by Dean Koontz) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher :Fast Publishing (Pvt) Ltd.
  •  First Edition 2020
  • ISBN 978-955-677-956-1
  • 603 Pages

Availability: 2 in stock

Author: දිලීප ජයකොඩි 

WATCHERS (by Dean Koontz) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher :Fast Publishing (Pvt) Ltd.

 First Edition 2020

ISBN 978-955-677-956-1

603 Pages

 

සොබාදහමට පවා අභියෝග කරමින්
ජාන තාක්ෂණය උපයෝගී කොටගෙන
නවීණ පර්යේෂණාගාරයක් තුළ
මිනිසා විසින් නිමවන ලද
නොමිනිස් ජීවිත දෙකක්…

එක් තීරණාත්මක නිමේෂයකදී
එයින් මිදී යන
අසාමාන්‍ය බුද්ධියක් ඇති
සුරතලා..

ජීව විද්‍යාත්මක අවියක් වූ
ලොවට ආගන්තුක
පිටස්තරයා…

ඒ අතරට මැදි වූ
තරුණ පෙම්වතුන් යුවළක්…

තමන් අමරණීය බව
විශ්වාස කරන
කුලී මිනීමරුවෙක්…

ආදරය…බුද්ධිය….භීෂණය…
රාජ්‍ය බලය… පාතාලය
එකට ගැටෙන
තීරණාත්මක නිමේෂයක්…

#MisionEinstin #DileepaJayakody #ParivarthanaNawakatha

Weight 0.687 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිෂන් අයින්ස්ටයින් M.E.”

Your email address will not be published. Required fields are marked *