,

මිරිඟුව

රු300.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • Fifteenth Batch 2019
  • ISBN 978-955-0201-34-1
  • 156 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Fifteenth Batch 2019

ISBN 978-955-0201-34-1

156 Pages

“ මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකතා කිහිපයෙන් වඩාම හොඳ නිර්මාණ මිරිඟුව යි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක් විය. 

කුරුඳුවත්තේ උසස් පවුලක ඉතාම උගත් විචික්ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස් පදිංචි වීම හා ඇගේ ජීවිතය ද පිළිබඳ තොරතුරු රාශියක් දැනගන්ට ලැබීම එයින් එක් අරමුණයි. 

මේ සිද්ධියට අවුරුදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් ලත් අත්දැකීම් මගේ කල්පනාව පිබිදු අනික් අරමුණයි. 

ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින් ඔවුන්ගේ ජීවිත විගඩමක් ලෙස මම නිරූපණය නො කළෙමි; ඔවුන්ගේ උසස් උදාර ගති මෙන් මෝඩකම් හා දුබලකම් ද ඔවුන්ගේ චරිතයන්ගෙන් හෙළි කරන්ට වෑයම් කෙළෙමි.”

-මාර්ටින් වික්‍රමසිංහ- 

#Miriguwa #MartinWickramasinghe #SinhalaPoth

 

Weight 0.193 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිරිඟුව”

Your email address will not be published. Required fields are marked *