, , , ,

මැසිවිලි එපා සහ තවත් දේශන

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • First Edition 2011
  • ISBN 978-955-9128-98-4
  • 112 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher: Sunera Publishers

First Edition 2011

ISBN 978-955-9128-98-4

112 Pages

 

මෙසේ ඔබ අතට පත්වන්නේ අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නම් මෙම පොත් පෙළ ආරම්භ කළ පළමු කෘතියේ නව මුද්‍රණයකි. මෙම පොත් පෙළේ 12 වන කෘතිය ද මේ වන විට මුද්‍රණයෙන් පළ වී ඇති බැව් සැලකිය යුතු ය.

උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන මෙම කෘතියෙහි අඩංගු වෙයි.

භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම

අර්ථයක් ඇතිව ජීවත්වීමට ජීවිතයේ අර්ථය සොයාගැනීම

අත්හැර දැමීමේ මාර්ග හතර

මැසිවිලි එපා

 

#MasiviliEpaSahaThawathDeshana #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.139 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැසිවිලි එපා සහ තවත් දේශන”

Your email address will not be published. Required fields are marked *