, , , ,

මාතුබී මමයි

රු400.00

  • Author: අනුල ද සිල්වා
  • My name is Mahtob (by Mahatob Mahmoody ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sooriya Publisher
  • First Edition 2016
  • ISBN 978-955-656-398-6
  • 149 Pages

Availability: 1 in stock

Author: අනුල ද සිල්වා

My name is Mahtob (by Mahatob Mahmoody ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya Publisher

First Edition 2016

ISBN 978-955-656-398-6

149 Pages

 

ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළ NOT WITHOUT MY DAUGHTER කෘතිය පළ වූයේ මින් දශක දෙකකට පමණ පෙර ය. ඉන් කියැවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෲර සැමියාගේ ග්‍රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප්‍රවෘත්තියයි. බෙටී මහමුදී නම් මේ දිරිය කාන්තාවගේ කතාව ‘දෙවියන්ගේ අඩවිය’ තුළින් ඔබ හැම කියවා තිබේ.

දැන් ඔබ කියවන්නට යන්නේ, එදා හය හැවිරිදි ව සිටි ඒ සිඟිති දැරිය මාතුබී දැන් තරුණ වියට පත්ව, තම අතින් ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිළිබඳ කතාවයි. My name is Mahtob නමින් 2015 වසරේදී පළ වූ මෙම කෘතිය ද ලොව පුරා පාඨක ජනතාව අතර මහත් සේ ජනප්‍රියව තිබේ.

My name is Mahtob මෙසේ සිංහලට නඟන්නේ NOT WITHOUT MY DAUGHTER කෘතිය දැඩි විරෝධතා මැද සිංහලට නඟා ඔබ වෙත ගෙන ආ සුප්‍රකට පරිවර්තිකාව අනුල ද සිල්වා විසින් ම ය.

#MathubeeMamai #AnulaDeSilva #SinhalaPoth #OnlineBooks

WhatsApp us