, ,

මාස්ටර්මන් රෙඩි

රු650.00

  • Author: කේ.ජී. කරුණාතිලක
  • Master man Ready (by Fredric Marryat) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Dayawansa Jayakody & Company
  • Second Batch 2000
  • ISBN 955-551-332-8
  • 460 Pages

Out of stock

Author: කේ.ජී. කරුණාතිලක

Master man Ready (by Fredric Marryat) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansa Jayakody & Company

Second Batch 2000

ISBN 955-551-332-8

460 Pages

 

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දූපතකට ගොඩ බට බවුලක් පිළිබඳ මනස්කාර ජනක ළමා නව කථාවකි. “මාස්ටර්මන් රෙඩ්” නමැති ඉතා කාරුණික වූ ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම, මිලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි. මිලේච්ඡයන් නිසා ඔවුන් ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගිය ද, තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එ සේ වුව ද “මාස්ටර්මන් රෙඩ්” ගේ මරණය නිසා මේ නව කථාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත් වෙයි. ළමා නව කථාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නව කථාවෙන්, සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමාන ය.

සම්පූර්ණ යි. අසංක්ෂිප්ත යි.

#Mastermanredy #KGKarunathilake #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.532 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාස්ටර්මන් රෙඩි”

Your email address will not be published. Required fields are marked *