,

මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වත ප්‍රථම භාගය

රු750.00

  • Author : ඩබ්ලියු.ඒ.අබේසිංහ 
  • Publisher : Sarasa Publisher
  • First Edition 2009
  • ISBN 978-955-0201-07-05
  • 559 Pages

Availability: 2 in stock

Author : ඩබ්ලියු.ඒ.අබේසිංහ 

Publisher : Sarasa Publisher

First Edition 2009

ISBN 978-955-0201-07-05

559 Pages

“මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිතය දෙස සීරුවෙන් බලන කෙනකුට පෙනී යන්නේ, ඔහුද තමා තෝරාගත් මගෙහි යමින්, මුනිවර තලයකට  පත් වුණු බවය.”

“ඔහුගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියකුගේ කය වැඩුණොක් මෙනි. සිත වැඩුණේ වෙනස් අයුරකිනි. උසස් විදුහලකින් හෝ පඩිවරයකුගෙන් හෝ ක්‍රමවත් අධ්‍යාපනයක් නොලත් හෙතෙම, දැනුම ලබාගත්තේ  අත්දැකීමෙන් සහ ආසාවෙන් පොතපත කියවීමෙනි. එහි ප්‍රතිඵලයක් හැටියට, අග්‍රේශ්වර මහා ලේඛකයෙක් සිංහලයට බිහි විය.” (දොරකඩ අස්න)

මෙම ග්‍රන්ථය වනාහී, ඒ අශ්‍රේශ්වර මහා ලේඛකයාගේ යුගයේත්, ජීවිතයේත්, නිර්මාණයේත්, චින්තනයේත් හැම පැතිකඩක්ම හඳුන්වා දීමට ගන්නා ලද ප්‍රයත්නයකි. 

මෙම කෘතියෙහි කතුවරයා වන ඩබ්ලියු.ඒ. අබේසිංහ, දශක හතරකට වැඩි කලක් සාහිත්‍ය නිර්මාණ සහ විමර්ශන කාරියෙහි අනලස්ව යෙදී සිටින ප්‍රමුඛ සාහිත්‍යවේදියෙකි.

#MahaGathKaruWathaPrathamaBagaya #WAAbeysinghe #SinhalaPoth #CHarithapadana

 

Weight 0.678 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කරු වත ප්‍රථම භාගය”

Your email address will not be published. Required fields are marked *