, ,

මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර

රු175.00

  • Author: සඳගෝමි කෝපරහේවා
  • Publisher: Sarasa Publisher
  • Second Batch 2014
  • ISBN: 978-955-0201-20-4
  • 92 Pages

Out of stock

Spread the love

Author: සඳගෝමි කෝපරහේවා

Publisher: Sarasa Publisher

Second Batch 2014

ISBN: 978-955-0201-20-4

92 Pages

මහ ගත්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත් වීමට පෙර වසර විස්සකට අධික කාලයක් පූර්ණකාලීනව සිංහල පුවත්පත් කලාවේ නිරතව සිටි පත්‍ර කර්තෘවර⁣යකු වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ භූමිකාව විමසා බැලීම මෙහි අරමුණයි. වික්‍රමසිංහ පුවත්පත් කලා ජීවිතයේ සන්ධිස්ථාන මෙන්ම, සමකාලීන පුවත්පත් කලාවේදීන් සහ පුවත්පත් අයිතිකරුවන් සමඟ පැවැත්වූ සබඳතා ද ඔහුගේ සාහිත්‍ය නිර්මාණයන් අතර පැවති අත්‍යන්ත සම්බන්ධය ද මෙහි  අවධානයට ලක් වී ඇති තවත් වැදගත් අංශයකි.

#MartinWickramasinghePuwathpathKalaMehewara #SandagomiKoparahewa #SinhalaPoth

Weight 0.132 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර”

Your email address will not be published.