, , ,

මායා සටන්

රු500.00

  • Author : සචින්තා ලයානි
  • Publisher : Sayura Publishers
  • First Edition 2020
  • ISBN 978-624-5465-00-2
  • 198 Pages

Availability: 1 in stock

Author : සචින්තා ලයානි

Publisher : Sayura Publishers

First Edition 2020

ISBN 978-624-5465-00-2

198 Pages

“ ස. . සමාවෙන්න. . . ඔබට බාධා කලානම් මම. . .”

ඉහළ සිට පැමිණෙන ආලෝකය වැටී

මකර දෑස් බැබලුනේ නිල් පැහැයෙන්.

“ භූමි. . . එසේ නම් ඔබ අඳුර පරදවන සටනට එකතු වූවා. . .”

“ ඔ. . . ඔබ මාව හඳුනන්නේ කෙසේද. . .?

සිදුවන දැයින් භූමි පුදුමයට පත්වූවා.

“ නිල් මකරුන්ට නොහැකි නම් අනාගතය දකින්නට, කාටද හැකිවන්නේ. . .? ”

 

#MayaSatan #SachinthaLayani #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.244 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මායා සටන්”

Your email address will not be published. Required fields are marked *