,

මාධ්‍ය භාවිතය (නිර්මාණකරණය හා විචාර අධ්‍යයනය)

රු390.00

  • Author : නන්දන මිල්ලගල
  • Publisher : Samanthi Publishers
  • First Edition 2018
  • ISBN 978-955-084-227-8
  • 92 Pages

Availability: 2 in stock

Author : නන්දන මිල්ලගල

Publisher : Samanthi Publishers

First Edition 2018

ISBN 978-955-084-227-8

92 Pages

 

මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ මාධ්‍ය විෂයයෙහි වැදගත්වන ලිපි කීපයකි. මාධ්‍ය භාවිතයෙහිලා කාලීන වශයෙන් අවධානය යොමු වුණු මාතෘකා ඔස්සේ එම ලිපි රචිත ය. සංවර්ධනයේ කාලීන සංවාදයට තුඩුදෙන කරුණු, නව මාධ්‍ය විෂයයෙහි ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව වැනි ක්ෂේත්‍ර ගැන අවධානය යොමු වේ. නිර්මාණාත්මක හා විචාරශීලී මාධ්‍ය භාවිතයට අදාළව චරිත ප්‍රබන්ධ හා ගේය කාව්‍ය විමර්ශන කීපයක් ද ඇතුළත් වේ. එසේම රූපවාහිනිය හා ගුවන්විදුලිය වැනි මාධ්‍ය භාවිතයට අදාළ භාවිතයට අදාළ ලිපි කීපයක් ද ඇතුළත් ය. මාධ්‍ය භාවිතයට නිදර්ශනාත්මක දෘෂ්ටාන්තයන් වන මෙම රචනාවන් මාධ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන ජනයාට ප්‍රයෝජනවත් වනු ඇත.

#MadyaBhavithaya #NandanaMillagala #SinhalaPoth #OnlineBooks

Weight 0.118 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාධ්‍ය භාවිතය (නිර්මාණකරණය හා විචාර අධ්‍යයනය)”

Your email address will not be published. Required fields are marked *