, , ,

මාණික්කාවත

රු900.00

  • Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
  • Publisher:  Santhawa Publishers
  • twenty First Batch 2021
  • ISBN 978-955-0980-23-9
  • 165 Pages
  • Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි
  • 2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි

Availability: 1 in stock

Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Publisher:  Santhawa Publishers

Twenty First Batch 2021

ISBN 978-955-0980-23-9

165 Pages

Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි

2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි

 

“ උඹලාගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹලා දන්නවා…

විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට

සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම

හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි

කැපූ ගොයම පාගලා අස්වැනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා ඳැගලුවා ම මොකෑ වෙන්නේ ?

ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ

එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ,

උඹට ඒක එහෙම කොරන්න බෑ…”

 

#Manikkawatha #MahindaPrasadMasimbula #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා

WhatsApp us