Author: මනෝ ප්‍රනාන්දු
The Treasure of the Great Reef (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Sooriya Publishers
Second Edition 2020
ISBN 978-955-656-288-0
300 pages
ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද්‍යා කථා ප්‍රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලට නැඟෙන්නේ ආතර් සී. ක්ලාක්ගේ The Treasure of the Great Reef ග්‍රන්ථය යි. මෙම අපූර්ව ග්‍රන්ථය තුලින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිළිබඳ මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාස් හා ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ.
ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සදහා මගපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවින් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුරු යි. මේ ග්‍රන්තය රසවත් වන්නේ ඒ නිසා යි.
පරිවර්තක – මනෝ ප්‍රනාන්දු
#MahaGalWetiyeMuhudubathNidanaya
Reviews
There are no reviews yet.