,

මහජන මතය හා මාධ්‍ය සංස්කෘතිය

රු325.00

  • Author: ආරියරත්න ඇතුගල
  • Publisher: Fast Publishing (pvt) Ltd
  • First Edition 2016
  • ISBN 978-955-677-594-5
  • 150 Pages

Availability: 2 in stock

Author: ආරියරත්න ඇතුගල

Publisher: Fast Publishing (pvt) Ltd

First Edition 2016

ISBN 978-955-677-594-5

150 Pages

 

“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟීය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”

#MahajanaMathayaHaMadyaSanskruthiya #AriyarathnaAthugala #SinhalaPoth #OnlineBooks

Weight 0.184 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහජන මතය හා මාධ්‍ය සංස්කෘතිය”

Your email address will not be published. Required fields are marked *