,

මල්ලිගෙ විත්ති

රු300.00

  • Author: ගුණදාස ලියනගේ
  • Publisher : BookPost Publishers
  • First Edition 1964
  • ISBN 955-1073-11-8
  • 128 Pages

Availability: 3 in stock

Author: ගුණදාස ලියනගේ

Publisher : BookPost Publishers

First Edition 1964

ISBN 955-1073-11-8

128 Pages

 

“ පසු වි ගිය යුගය නිතර ම රසවත් ය. අප මේ ගත කරන යුගය ද ඒ තරමට ම නැතිනම් ඊටත් වඩා රසවත් ය. එහෙත් ඒ රසය අද අපට නොතේරේ. කාලයාගේ ගමන සමග මේ අප ගත කරන යුගය ‘පසුපස යුගය’ යන නාමය යම් දිනක ලැබෙන්නේ ද, එදාට එහි රසවත් බවක් මතු වී පෙනෙන්නේ ය. එදා කරදර, හිරිහැර කටුක දේවල් හැටියට අප සැලකූ සිද්ධීන් අද තනිකර රස වැදලි බවට පත් ව ඇත.

මේ පොත සකස් කරන ලද්දේ අතීත ජීවිතයේ විශේෂයෙන් පාසල් යුගයේ රසබර තැන් සමහරක් එකතු කරලීමෙනි. මෙහි එන සියලු ම සිද්ධීන් සත්‍ය ඒවා දැයි ඔබ මගෙන් ප්‍රශ්න කළහොත් ඊට පිළිතුරු වශයෙන් මා විසින් කිව යුතු ව ඇත්තේ ‘බොහෝ දුරට’ සත්‍ය සිද්ධීන් බව ය.”

#MalligeViththi #GunadasaLiyanage #SinhalaPoth #OnlineBooks

Weight 0.158 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මල්ලිගෙ විත්ති”

Your email address will not be published. Required fields are marked *