, , , ,

මල්ගුඩි පාසල් දවස්

රු400.00

  • Author :  සෝමා ටී .පෙරේරා
  • Malgudi School Days  (by R.K. Narayan’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Susara Publisher
  • Third Batch 2019
  • ISBN 978-955-676-621-9
  • 168 Pages

Availability: 1 in stock

Author :  සෝමා ටී .පෙරේරා

Malgudi School Days  (by R.K. Narayan’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Susara Publisher

Third Batch 2019

ISBN 978-955-676-621-9

168 Pages

මානි සද්දන්තයෙකි. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි. සමහර ආදී සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.

#MalgudiPasalDawas #SomaTPerera #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.210 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මල්ගුඩි පාසල් දවස්”

Your email address will not be published. Required fields are marked *