, ,

මලබාර් නෑයෝ

රු600.00

  • Author: ප්‍රේමකීර්ති රණතුංග
  • Publisher: Dayavansha Jayakodi & Publishers
  • Second Batch 2019
  • ISBN 978-955-686-418-2
  • 280 Page

Out of stock

Author: ප්‍රේමකීර්ති රණතුංග

Publisher: Dayavansha Jayakodi & Publishers

Second Batch 2019

ISBN 978-955-686-418-2

280 Page

1815 වසරේ පෙබරවාරි මස මැද භාගයේ දවසක ලක්දිව අවසන් රජු පලා යන්නේ ඉංග්‍රීසින් තම මාලිගය වට කරමින් සිටි මොහොතේය. රජුගේ අගමෙහෙසිය වූ වෙන්කත රෙංග ජෙම්මාල් බිසව කරකියාගත හැකි දෙයක් නොවු තැන මලබාර් වීදියේ ජීවත් වූ තම ඥාති පිරිස රැක බලා ගන්නැයි භාර දෙන්නේ ඒ මොහොතේ මාලිගයේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිප දෙනකුටය. කිලිටි සේදූ ජන කොටසේ රැකවරණය මැද රහසිගතව ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ ඉරණම කුමක් වීද…?

#MalabarNayo #PremakeerthiRanathunga #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

Weight 0.332 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මලබාර් නෑයෝ”

Your email address will not be published. Required fields are marked *