, , , , ,

මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද? හා නැවත ඉපදීම පිළිබඳ තවත් දේශන සමඟ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ පර්යේෂණ අනාවරණ

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2012
  • ISBN 978-955-0079-24-7
  • 128 Pages

Availability: 1 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2012

ISBN 978-955-0079-24-7

128 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි’ නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද, ‘කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන’ සහ ‘ඇයි මට ම මෙහෙම වෙන්නේ? හා තවත් දේශන’ නම් දෙවන හා තෙවන කෘතිය ද, ‘මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? සහ තවත් දේශන’ නම් සිව්වන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ පස්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන ද, නැවත ඉපදීම පිළීබඳව මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ගේ පර්යේෂණ කෘතියකින් උපුටා ගත් ඉතා දුර්ලභ ගණයේ පර්යේෂණ අනාවරණයක් ද අඩංගු වෙයි.

What happens after death?  අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?

Reincarnation නැවත ඉපදීම ගැන විමසා බැලීමක්

The process of rebirth නැවත ඉපදීමේ ක්‍රියාවලිය

 

#MaranayenPasuwaApataSiduwanneKumakda #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.159 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද? හා නැවත ඉපදීම පිළිබඳ තවත් දේශන සමඟ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ පර්යේෂණ අනාවරණ”

Your email address will not be published. Required fields are marked *