,

මයුරාගේ අබිමන

රු1,680.00

  • Author : ⁣ඉ.ක. ජිනදාස 
  • The Pride of the Peacock (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 
  • Publisher : Sooriya Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-656-535-5
  • 467 Pages

Availability: 2 in stock

Author : ⁣ඉ.ක. ජිනදාස 

The Pride of the Peacock (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 

Publisher : Sooriya Publisher

First Edition 2019

ISBN : 978-955-656-535-5

467 Pages

 

‘ නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්. ‘ ඈ පැහැදිලි කළේ එසේ ය. ‘ ඒ ගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා නපුරු සිතිවිලි හිතෙන තැනක් ‘

‘ඇයි? ‘

‘ඔයා මං කිව්වේ ! එතැන එහෙම තැනක්. ඒක හින්ද තමයි මං කියන්නෙ. එහෙ යන්ඩ එහෙම එපා.’

‘ එතන හොල්මන් තියෙනවද ? ‘

‘ එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන් ‘ 

#MayurageAbimana #EKJinadasa #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.524 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මයුරාගේ අබිමන”

Your email address will not be published. Required fields are marked *