, , ,

මන්දානිල

රු400.00

  • Author : දිනේෂ් ගුණතිලක සමරවීර
  • Publisher : Dayawansha Jayakody Publisher
  • First Edition 2009
  • ISBN 978-955-551-801-7
  • 286  Page

Out of stock

Author : දිනේෂ් ගුණතිලක සමරවීර

Publisher : Dayawansha Jayakody Publisher

First Edition 2009

ISBN 978-955-551-801-7

286  Page

 

ලෝකයට මානවදයාව දායාද කරන්නී ගැහැනියයි. ඉන් ඈ පුරුෂාධිපත්‍යය පයෙහි දූවිල්ලක් බවට පත් කරයි. මෙය හඳුනා නොගත් නූතන  ‘උගත් ගැහැනිය’ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කායික මානසික ශක්තිය අපතේ යවයි. එය හඳුනාගත් සාම්ප්‍රදායික බුද්ධිමත් ගැමි ගැහැනිය එම ශක්තිය, දහවලට දාහයෙන් වෙළුණු කඨෝර පොළොවට වැහි බිඳක් ඇද එන සිහිල් ‘ මන්දානිලක් ‘ බවට පත් කරයි; රාත්‍රියට සූර්යයා වන් තම ස්වාමියාගේ පාදපරිචාරිකාව වෙමින්, පවුල නමැති ලෝකය එකලු කර සනසන සොමි සඳ රැසක් බවට පත් කරයි. ඒ රැස, ඉමක් කොනක් නැති ක්ෂීරපථය හා තෙරක් නැති මහ සයුර විනිවිද යන්නේ යම් සේ ද, ඈ ප්‍රඥාවෙන් අනූන වන්නී ය. 

ඉවසිලිවන්ත වූ හීන් මැණිකා වැන්නියන්ගේ මෛත්‍රී ප්‍රේමය ලොව දිග්විජය කරන්නේ,ලෙයින් කඳුලෙන් නොව උණුසුම් කිරෙනි.ආවේගයෙන් ජය ඝෝෂාවෙන් නොව උපේක්ෂා සහගත නිහඬතාවයෙනි.රූපයෙනි කාමාශාවෙන් නොව සිය දරු පවුල තුළ වූ හදවන්හි බැඳීම් තුළිණි.

” මන්දානිල ” අපේ සංස්කෘතියේ මුදුන් මුල සොයා යන ගමනේ අංකුරයක් වනු දැකීම මගේ පැතුමයි.

වෛද්‍ය අසංකා ප්‍රියංගි ලියනපතිරණ 

#Mandanila #DineshGunathilakaSamarawickrama #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.337 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මන්දානිල”

Your email address will not be published. Required fields are marked *