, , , , ,

මනරම් හිරු දහසක්

රු850.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • A Thousand Splendid Suns ( by Khaled Hosseini ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijayasooriya Grantha Kendraya
  • Third Batch 2019 
  • ISBN 978-955-652-527-4
  • 496 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

A Thousand Splendid Suns ( by Khaled Hosseini ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijayasooriya Grantha Kendraya

Third Batch 2019 

ISBN 978-955-652-527-4

496 Pages

රෂීඩ්ට විවාහ කර දී කාබුල්වලට යවන විට මාරියම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි. ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව, මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අතර මවක සහ දියණියක අතරේ පවතින බැඳීම තරම් දැඩි මිතුරු දමක් ගොඩ නැඟෙයි. තලිබාන් කැරලිකරුවන් රටේ බලය අල්ලාගත් විට, ජීවිතය සාගින්නට, මිලේච්ඡත්වයට සහ සංත්‍රාසයට එරෙහිව කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි. එහෙත් ඒ සියලු ව්‍යවසන අතරේ, අන⁣පේක්ෂිත ආකාරවලින් ක්‍රියාත්මක වීමටත්, විස්මකුරු වීරත්වයකින් යුතුව අතිදරුණු බාධක ජය ගැනීමටත් ආදරය, සෙනෙහස සහ භක්තිය විසින් මාරියම් සහ ලයිලා මෙහෙයවනු ලැබේ.

අතිවිශිෂ්ඨ ⁣ලෙස කතාන්දර කීමේ හැකියාවන් හොසෙයිනි සතුව තිබේ……

මේ කතාව කියවා සසල නොවුණා නම් ඔබ පිළිමයක් විය යුතුය.

                                                                                               –   අයිරිෂ් ඉන්ඩිපෙන්ඩන්ට් –

මේ නවකතාවේ හදගැස්ම ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වූ ගැහැණුන් දෙදෙනා අතරේ ඇති අනුවේදනීය සම්බන්ධතාවයි.

                                                                                                                                 – පීපල් –

ප්‍රචණ්ඩ කැළඹිලි සහ ව්‍යාකූලතාවලින් පිරි ඇෆ්ගනිස්තානයේ දශක හතරක්, සෝ සන්තාපයන් ඉදිරි⁣යේ නොගැසී ජීවත් වීම පිළිබඳ වෘතාන්තයක්…….

හොසෙයිනි සිත වික්ෂිප්ත කරන හැකියාවක් ඇති කතාකරුවෙකි.

                                                                                                        –  ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් –

#ManaramHiruDahasak #GangaNiroshiniSuduwalikanda #ParivarthanaNawakatha

 

Weight 0.495 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මනරම් හිරු දහසක්”

Your email address will not be published. Required fields are marked *