,

මධුර මන්තර

රු800.00

  • Author: සුමිත්‍රා රාහුබද්ධ
  • Publisher: Tharanji Prints (Pvt) Ltd
  • First Edition 2020
  • ISBN 978-955-1470-61-6
  • 438 Pages

Availability: 1 in stock

Author: සුමිත්‍රා රාහුබද්ධ

Publisher: Tharanji Prints (Pvt) Ltd

First Edition 2020

ISBN 978-955-1470-61-6

438 Pages

 

ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ. ගර්හාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ.

දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද විටෙක රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ විය. ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ.

#MadhuraManthara #SumithraRahubadda #SinhalaPoth #OnlineBooks

Weight 0.255 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මධුර මන්තර”

Your email address will not be published. Required fields are marked *