, ,

මඩුවන්වෙල

රු400.00

  • Author: යනූෂා ලක්මාලි
  • Publisher: Fast Publishing (pvt) Ltd
  • Third Edition 2017
  • ISBN 978-955-677-440-5
  • 249 Pages

Out of stock

Author: යනූෂා ලක්මාලි

Publisher: Fast Publishing (pvt) Ltd

Third Edition 2017

ISBN 978-955-677-440-5

249 Pages

 

යොවුන් ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ පස්වන නවකතාව මඩුවන්වෙලයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය මීට පෙර “පාර”, “තරු”, “යක්දෙහි කන්ද” සහ “ඇට්ටේරියා මල්” යනුවෙන් නවකතා හතරක් ප්‍රකාශයට පත් කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, ජාතික කවීතා සම්මාන සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන දිනා ඇත. ඇගේ මේ මඩුවන්වෙල නවකතාව 2014 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතා අත්පිටපතට හිමි සම්මානය දිනා ගත් අතර එම වර්ෂයේදීම පැවැති සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය උළෙලේදී ජාතික මට්ටමේ තරඟාවලියෙන් විශිෂ්ඨතම නවකතා අත්පිටපත සඳහා හිමි කරුණාසේන ජයලත් සම්මානයෙන් ද පිදුම් ලැබීය.

#Maduvanwela #Maduwanwela #YanooshaLakmali #SinhalaPoth #OnlineBooks

Weight 0.297 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මඩුවන්වෙල”

Your email address will not be published. Required fields are marked *