Author : පද්මා ගුණසේකර
Publisher : Sunera Publishers
First Edition 2015
ISBN 978-955-9128-09-4
44 Pages
“භාවනාව යනුවෙන් අදහස් කරනුයේ අත හැරීමයි. භවනානුයෝගියා පැටලිලි සහිත බාහිර ලෝකය අත හැර නිවීගිය අභ්‍යන්තර ලෝකය සොයා යයි. සියළු මිථ්‍යා ඇදහිලිවල හා බොහෝ ආගම්වල පිරිසිදු එමෙන්ම ප්‍රබල මනසක් ඇති කකර ගැනීමේ මඟ භාවනාව සේ සැලකේ. බාහිර ලෝකයෙන් මිදී පිරිසිදු මනසක් ඇති කර ගැනීමේ අත් දැකිම විශ්මයජනක එමෙන්ම ප්‍රියජනක වූවකි.”
ඔබ මේ කියවන්නට යන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් රචිත The Basic Method of Meditation නම් මාහැඟි පොතෙහි පූර්ණ සිංහල පරිවර්තනයකි.
#BhavanawataAthwelak #PadmaGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.