,

බෞද්ධයාගේ අත්පොත

රු290.00

  • Author – රේරුකානේ චන්දවිමල මහනාහිමි
  • Publisher – Sikuru Printers
  • Fourteenth Batch 2020
  • ISBN 955-8663-03-4
  • 248 Pages

Out of stock

Author – රේරුකානේ චන්දවිමල මහනාහිමි

Publisher – Sikuru Printers

Fourteenth Batch 2020

ISBN 955-8663-03-4

248 Pages

 

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරුය.වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මඟ කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මඟ අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.

 

#BaudhayageAthpotha #RerukaneChandaVimalaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෞද්ධයාගේ අත්පොත”

Your email address will not be published. Required fields are marked *