,

බීර සුවඳැති හාදු

රු750.00

  • Author: දිල්ෂි තත්සරණි
  • Publisher: KSP Publishers
  • Third Batch 2020
  • ISBN 978-955-4635-49-4
  • 224 pages

Out of stock

Author: දිල්ෂි තත්සරණි

Publisher: KSP Publishers

Third Batch 2020

ISBN 978-955-4635-49-4

224 pages

 

මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ

නොබැඳෙන තනිකම අස්සේ තනිවීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන

යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා

ඇසුවේ තමන්ගෙනි.

තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට

ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.

අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක්

ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.

 

#BeeraSuwadathiHadu #DilshiThathsarani #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බීර සුවඳැති හාදු”

Your email address will not be published. Required fields are marked *