Author: කේ. ජී. කරුණාතිලක
Tarzan the Terrible (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Dayawansa Jayakodi & Company
ISBN 955-551-119-5
333 pages
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනුව, ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්රාග් – ෙඑතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරී ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ වන ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
#BihisunuTarzan






Reviews
There are no reviews yet.