, , , ,

බැස්කර්විල් දඩ බල්ලා

රු450.00

  • Author : කේ.ජී කරුණාතිලක
  • Sherlock Holmes (Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Dayawansha Jayakody Publisher
  • Second Batch 1999
  • ISBN 955-551-100-4
  • 298 Pages

Out of stock

Author : කේ.ජී කරුණාතිලක

Sherlock Holmes (Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansha Jayakody Publisher

Second Batch 1999

ISBN 955-551-100-4

298 Pages

 

සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාව ය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ, බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

#BaskarvilDadaBalla #KGKarunathilaka #SinhalaPoth #OnlineBooks

 

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බැස්කර්විල් දඩ බල්ලා”

Your email address will not be published. Required fields are marked *