,

බාලොපදෙශය

රු75.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • Twentieth Batch 2017
  • ISBN 978-955-0201-57-0
  • 14 Pages

Availability: 6 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Twentieth Batch 2017

ISBN 978-955-0201-57-0

14 Pages

බාලොපදෙශය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද පළමු වන පොත ලෙස ප්‍රකට ය. මෙම කුඩා කවි පොත ලිවිමේ පසුබිම බෙහෙවින් සිත් ගන්නා සුළු ය. කුඩා වියේදී පියා මිය යාමෙන් පසුව දඟකාරයෙකු ලෙ ගමේ හැසිරුනු වික්‍රමසිංහ සිය මව විසින් උගත් ඥාතියෙකු වෙත යොමු කරන ලදුව ඔහු වෙතින් ශාස්ත්‍ර හා කවි බැඳුම් පිළිබඳ රචනා ක්‍රම හදාරා දරුවෙකු හික්මවන උපදෙස් සහිත බලොපදෙශය කවි පොත රචනා කර විය. 

ගැමි දරුවන් සමඟ රංචු ගැසි දඟකම් කළ දරුවෙකු ලවා බාලයන් යහමඟ යවන පොතක් රචනා කිරීම අනගි අධයාපන මඟක් වෙයි. නිවහල් අදීන ගත්කරුවෙකු ලෙස පුළුල් මඟක දුරගමනක් යා හැකි ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බාලවිය හැඩ ගැසීමට ඔහු 13 හැවිරිදි වියේ දී ලියූ මේ කුඩා කවි පොත ඉවහල් වී යැයි ඉඳුරාම කිය හැකිය. 

#Balopadeshaya #MartinWickramasinghe #SinhalaPoth

Weight 0.039 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බාලොපදෙශය”

Your email address will not be published. Required fields are marked *