Author : කවීෂ නඳුන් කග්ගොඩආරච්චි / උපේඛා ද්‍රෞපදී රාජපක්ෂ
The Lord of The Rings Fellowship of the Ring (by J.R.R. Tolkien) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : MusesBook Publishers
First Edition 2018
ISBN 978-955-3727-03-9
382 Pages
සිය එකසිය එකොළොස්වන උපන්දිනයේ දී සිය නෑ මිතුරන් මවිතයට හා අපනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපල සහ ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේ දී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුව ද ඒ අතර වෙයි. නො සිතූ ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා හඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවී පලා යාමට ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකි වේ ද? ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කල හේතුව කුමක් ද? මුදුව හා බැඳි බියකරු රහස කුමක් ද?
#BalamuduweMithuruHawula #KaweeshaNadunKaggodaArachchi #UpekhaDraupadiRajapaksha #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.