Sale!

බල මුදුවේ මිතුරු හවුල

රු720.00

  • Author : කවීෂ නඳුන් කග්ගොඩආරච්චි / උපේඛා ද්‍රෞපදී රාජපක්ෂ 
  • The Lord of The Rings Fellowship of the Ring (by J.R.R. Tolkien) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : MusesBook Publishers
  • First Edition 2018
  • ISBN 978-955-3727-03-9
  • 382 Pages

Out of stock

Author : කවීෂ නඳුන් කග්ගොඩආරච්චි / උපේඛා ද්‍රෞපදී රාජපක්ෂ 

The Lord of The Rings Fellowship of the Ring (by J.R.R. Tolkien) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : MusesBook Publishers

First Edition 2018

ISBN 978-955-3727-03-9

382 Pages

සිය එකසිය එකොළොස්වන උපන්දිනයේ දී සිය නෑ මිතුරන් මවිතයට හා අපනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපල සහ ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේ දී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුව ද ඒ අතර වෙයි. නො සිතූ ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා හඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවී පලා යාමට ‌ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකි වේ ද? ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කල හේතුව කුමක් ද? මුදුව හා බැඳි බියකරු රහස කුමක් ද? 

#BalamuduweMithuruHawula #KaweeshaNadunKaggodaArachchi #UpekhaDraupadiRajapaksha #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.449 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බල මුදුවේ මිතුරු හවුල”

Your email address will not be published. Required fields are marked *