, ,

බඹරවිලේ හොල්මන

රු450.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක 
  • Publisher : MusesBooks Publisher 
  • Second Batch 2018
  • ISBN 978-955-3727-13-8
  • 192 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක 

Publisher : MusesBooks Publisher 

Second Batch 2018

ISBN 978-955-3727-13-8

192 Pages

බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හීන්දෙණිය නම් වේ. රැකියාවෙන් විශ්‍රාම ගෙන ටික කාලෙක දී රූපට් හීන්දෙණිය මිය ගියේ ය. ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන් මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසූ ගෙදර විවිධ අත්භූත සිදුවීම් සිදුවන්නට විය. 

මයුරා හා ඇග්නස්, ගුරුන්නාන්සේ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවීය. මෙම ගෙදර සිදුවීම්වලට පිළිතුරක් සෙවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදු වේ. 

#BambarawileHolmana #BadrajiMahindaJayathilaka #Sinhalapoth #

Weight 0.236 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බඹරවිලේ හොල්මන”

Your email address will not be published. Required fields are marked *