,

ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල

රු600.00

  • Author : අබේ.පී. ලියනආරච්චි 
  • Publisher : Kadulla Publisher 
  • First Edition  2020
  • ISBN 978-624-5509-03-4
  • 202 Pages

Out of stock

Author : අබේ.පී. ලියනආරච්චි 

Publisher : Kadulla Publisher 

First Edition  2020

ISBN 978-624-5509-03-4

202 Pages

වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ. 

එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය. 

#AithihasikaUwaSahaWellassaKerella #AbePLiyanaArachchi #SinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 0.264 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල”

Your email address will not be published. Required fields are marked *