,

පෝ

රු600.00

  • Author : මුතුමුදලිගේ නිශ්ශංක
  • Publisher : Muthumudalige Holdings
  • First Editon 2021
  • ISBN : 978-624-5552-01-6
  • 275 Page 

Out of stock

Author : මුතුමුදලිගේ නිශ්ශංක

Publisher : Muthumudalige Holdings

First Editon 2021

ISBN : 978-624-5552-01-6

275 Page 

” ඒත් පුතේ උඹ එකක් මතක තියා ගනින්, මම උවමනාවෙන්ම නපුංසකයෙක් වුණේ නැහැ. ඉපදෙන්න කලින් දෙයියෝ මගෙන් ඇහැව්වනම් උඹට නපුංසකයෙක් වෙන්න ඕනෙද, නියම පිරිමියෙක් වගේ ඉපදෙනන ඕනෙද කියලා මම කියනවා ඔව් මට ඕනෙ පිරිමියක් වෙන්න කියලා.

මටත් ඕනෙ ඒ විදියට ජීවත් වෙන්න. ඒත් මොනවා කරන්නද පුතේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි. මේ මම ඉපදුණු විදිය, ඒත් අපි ජීවත්වෙන මේ ලෝකය එහෙම හිතන්නේ නැහැ. උන්ගේ හිතේ අපි විහින්ම නපුංසකයෝ වෙනවා කියලා. පිරිමියෙක් වෙන්න පුළුවන් කම තියෙද්දීත් අපි නපුංසක ජීවිතයේම ජීවත්වෙනවා කියලා “

තාත්තා ඔය වචන ටික මට අනන්තවත් කියලා ඇති.

එයා ගත කරපු ජීවිතය එයාගේ තෝරාගැනීමක් නෙමෙයි. ඒක එයාට ලැබිච්ච එකක්. එයාට තිබුණේ තෝරා ගැනීම් දෙකයි. එකක් ඒ ලැබිච්ච ජීවිතේ අනුව ජීවත්වෙන්න. අනික නපුංසකයෙක් නොවී මැරිලා යන්න.

එයාට මැරිලා යන්න පුළුවන්කම තිබුණා මගේ අම්මව මුණ ගැහුණේ නැත්තම්, අම්මගේ ආදරය එයාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ ආදරය නිසා එයා ජීවත් වෙන්න උත්සහ කළා.”

#Po #MuthuMudaligeNissanka $SinhalaPoth

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෝ”

Your email address will not be published. Required fields are marked *