, , ,

පොලියානා

රු1,180.00

  • Author: කත්‍යානා අමරසිංහ
  • Pollyanna (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijayasooriya Grantha Kendraya
  •  Fifteenth Batch 2020
  • ISBN 955-652-250-3
  • 277 Pages

Out of stock

Author: කත්‍යානා අමරසිංහ

Pollyanna (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijayasooriya Grantha Kendraya

Fifteenth Batch 2020

ISBN 955-652-250-3

277 Pages

 

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම්වලින් මඬනා ලද බව සත්‍යයකි. එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී හා තැතිගැන්මට ලක්වේ…

යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්‍රිය වේ. ඒ් චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි.

පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.  #Poliyana #KathyanaAmarasingha #lamaPoth #LamaKatha #LamaintaKiyaveemata

Weight 0.288 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පොලියානා”

Your email address will not be published. Required fields are marked *