, , ,

පොල් මට්ටා

රු500.00

  • Author: ප්‍රේමකීර්ති රණතුංග
  • Publisher: Dayawansa Jayakody & Company
  • Second Batch 2020
  • ISBN 978-955-686-436-6
  • 232 Pages

Availability: 2 in stock

Author: ප්‍රේමකීර්ති රණතුංග

Publisher: Dayawansa Jayakody & Company

Second Batch 2020

ISBN 978-955-686-436-6

232 Pages

 

“ මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා… ගැට ගැහුවා කියලා මේකට හානියක් වෙන්නෙ නෑ. ටිකක් වෙලා යනකොට මේකා අඬනවා. මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකාගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ. හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා. තේරුණාද? ,,

#PolMatta #PremakeerthiRanathunga #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පොල් මට්ටා”

Your email address will not be published. Required fields are marked *