, ,

පොළොන්නරුවේ පොත්ගුල් විහාරය, ප්‍රතිමාව සහ නිශ්ශංකමල්ලගේ කාලිංග රාජ්‍යය

රු270.00

  • Author : නිමේෂ තිවංකර ‌සෙනෙවිපාල
  • Publisher : Samanthi Publishers
  • First Edition 2014
  • ISBN 978-955-084-106-6
  • 116 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර ‌සෙනෙවිපාල

Publisher : Samanthi Publishers

First Edition 2014

ISBN 978-955-084-106-6

116 Pages

 

1920 දශකයේ දී පොත්ගුල් විහාර ප්‍රතිමාව අර්ථ දැක්වීම පිණීස ලංකාණ්ඩුව මඟින් පත්කරන ලද කමිටුවට අයත් වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ආචාර්ය ජේ. වෝගල්, රාජ් බහදූර්, දයා රාම් ශානි, එම්.ඩී. රාගවන්, ඒ.ජේ.ඩී. කැම්ප්බල්, ජී.වී. ආචාර්ය, ආචාර්ය කේ.වී. කෘක්, ජේ. කෝඩ්ස් සහ ආචාර්ය ගෝල්ඩන් ස්මිත් යනාදී විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබුවේ මෙම ප්‍රතිමාවෙන් හින්දු පූජකයෙකු හෝ සෘෂිවරයෙකු නිරූපනය වන බවයි. 1910 දී පමණ බෙල් මහතාට දක්නට නොලැබුණු ‘පුලසති’ යන කෙටි වැකියෙන් මෙම ප්‍රතිමාවේ හිස පිටුපසින් තිබියදී 1950 වකවානුවේ දී පරණවිතාන මහතාට හමුවිය. 1910 දී දක්නට නොවූ ලිපියක් 1950 දී හමුවීම තුළින් පෙනී යන්නේ 1920 දශකයේ දී පිළීමය ගැන අධ්‍යයනය කළ බටහිර හා ඉන්දීය වියතුන් විසින් එවන් නොමඟ යැවීමක් සිදුකළ බවයි.

 

#PolonnaruwePothgulViharayaPrathimawaSahaNishshankamallageKalingaRajyaya #NimeshaThivankaraSenrvipala #SinhalaPoth #OnlineBooks

 

Weight 0.141 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පොළොන්නරුවේ පොත්ගුල් විහාරය, ප්‍රතිමාව සහ නිශ්ශංකමල්ලගේ කාලිංග රාජ්‍යය”

Your email address will not be published. Required fields are marked *